Sunday, January 20, 2008

ඔබ් අතේ මුදල් තියෙනවාද?

ඇත්තටම හොඳ මැජික් කරන්නනම් ටිකක් විතර මුදල් යට කරන්න වෙනවා.

Penguin Magic - Revolver - Funny blooper videos are here
බලන්න. මේ සියල්ල කරන්න පුළුවන් මැජික් කට්ටල penguin magic වලින් මිලදී ගත හැකියි. M5 Kit http://www.magicshop.co.uk/product_info.php?products_id=1616 එක ගත්තොත් නම් David Blaine කරන ආක‍රයේ street magic විශාල ගණනක් කළ හැකියි.

මේකත් බලන්න David Blaine කළු ජාතිකයාගේ අත්දෙක සොලවන අතර තුර ඔහුගේ වම් අතේ තිබුණු අත් ඔරලෝසුව ගලවා ගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න.

1 comment:

Dasun Sameera - දසුන් සමීර said...

ඉහත දක්වා ඇති පළමු වීඩියෝ දසුනේ දක්වා අති මැජික් හොඳින් බැළුවොත් ඔබට පහසුවෙන් වටහාත හැකිය. උත්සහ කරල බලන්න. (hint: එතෙන ඇත්තේ එකම එක කළු කාඩ් එකක් පමණි. අනික් සියළු කාඩ් රතු ඒවාය. මුල සිට අග දක්වා ඔබ දකින්නේ ඒ එකම එක කළු කාඩ් එක පමණයි.)