Wednesday, January 16, 2008

ආරම්භක සටහන

දැකල තියෙනවද මැජික්?
අයියෝ කව්ද මැජික් දැකල නැත්තේ.
දන්නවද මැජික් කරන්න?
ඕවා ඇස් බැන්දුම්.
ඒ කියන්නේ ඔයා දන්නවද කරන හැටි?
නෑ ඒත් එහෙම තමයි මමත් අහල තියෙන්නේ. එවා කාටවත් කියලා දෙන්නේ නෑ රහස්.
- ......

මැජික් ගැන බෙහෝදෙනෙක් තුල තියෙන්නේ මෙවන් මතයක්. කෙහොම වුනත් මම දැන් හදන්නේ මැජික් කියල දෙන්න. කැමතිද?

මොනවද කියලා දෙන්න හදන්නේ ගිනිපෙට්ටියේ ගිනි කූරු නැති කරන හැටිද ඕවා නම් අපිත් දන්නවා?

නෑ නෑ. අ‍හසේ කාඩ් පා කරන්න අහසේ ඉ‍ගි‍ල්ලෙන්න අලියෙක් අතුරු දරහන් කරන්න තව සල්ලි මවන්න එ‍් ‍වගේ දේවල්.

මැජික් ශිල්පය සම්පූර්ණයෙන්ම වගේ රැඳිල තියෙන්නේ රහස් මත. මම ඔබට යෝජනා කරනවා බලලා නැතිනම් The Prestige කියන film එක බලන්න. එහෙනම් අපිනොදන්න මැජික් සමග රැඳී සිටින්න. ඉදිරියේදී වෙලාව ලැබෙන හැටියට එකින් එක පියවරෙන් පියවර ඉදිරියට යමු.

1 comment:

Wiz Kun said...

මේක දැක්කේ අදනේ! මෙයට පසු සටහන් කියවලා තුබුනත් මේක මීට පෙර ඇස ගැටුනේ නැහැ.
ආරම්භක සටහනක් හැටියට ඉතා හොඳ සටහනක්නේ ලියලා තියෙන්නේ!!

Magic කියන්නේ පේ්‍රක්ශකයින් මවිත කිරීමෙනක්කුතුහලය මුසු විනෝදාස්වාදයක් ලබා දීමේ කලාවක්!, නේද?
Magick ගැන කියනවානම් එය Magic වලට වඩා වෙනස්. Magick යනු, සිතුවිලි වලට අනුව ස්වාභාවික සිදු වීමක් පාලනය කිරීමයි... :)