Saturday, December 20, 2008

Card Magic

අද මවාපෑම කාඩ්වලින් කරන එකක් හැබැයි මේකට විශේෂ කාඩ් පැක් එකක් ඕනා.
පෙර සූදානම.
පහත ආකාරයේ කාඩ් සපයා ගත යුතුයි. නැතිනම් තමන්ම සකසා ගත යුතුයි.



‍හොඳන් බලන්න මෙහි කාඩ් කොලයේ එක පැත්තක ඉංග්‍රිසි අකුරු සහිත පාට මුද්‍රණයකුත් අනික් පස ඉලක්කමක් සහිත මුද්‍රණයකුත් ඇති ආකාරය.


එය සම්පූර්න අංකය සහිත කොලයක් සමග මෙසේ අල්ලා පුහුනු වන්න.

නමුත් මේ උදාහරණයේ දී කළාබර 4ට යටින් ඇති ස්කෝප 3 වුවත් නොපෙනෙන කොටසේ ඇත්තේ හාර්ත K ය.
මෙම කාඩ් පැක්ක එක එකතු කර අංශක 180ක් කැරකවා නැවත ඉහත ආකරයට දිග හැරූවිට විට පහත ලෙස දිස්වේ.



මේක ඉතාමත් සරල මවා පෑමක්. ඔබ දක්ෂ නම්. මෙ‍සේ කාඩ් පැක්එක අංශක 180ක් කරකවන විට. 4 කොලය පසු පසට දමා ඒ‍ වෙනුවට වෙනත් සම්පූර්ණ වරණ කොළයක් ඉදිරියට දැමිය හැකියි. එවිට මවා පෑම තවත් ආකර්ෂණීය වේවි.

images form http://www.eludication.org/playingcards.html
images are under a Creative Commons License.
images edited by Gimp

No comments: